/
/
title icon බිත්තර මිල අඩු වුනොත් නිෂ්පාදනවල මිල අඩු කළ හැකි බව බේකරි හිමියන් කියයි.
බිත්තර මිල අඩු වුනොත් නිෂ්පාදනවල මිල අඩු කළ හැකි බව බේකරි හිමියන් කියයි.
Editor
1 year ago
Share:
බිත්තර මිල අඩු වුනොත් නිෂ්පාදනවල මිල අඩු කළ හැකි බව බේකරි හිමියන් කියයි.

බිත්තර මිල අඩු වුවහොත් පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිල ගණන් අඩු කළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන්. කේ. ජයවර්ධන කියා සිටියේ, අද වන විට බිත්තරයක තොග මිල රුපියල්  60 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required