/
/
title icon
පේරාදෙණිය සරසවියේ කණිෂ්ඨ – ජ්‍යෙෂ්ඨ සිසුන් ගැටේ.
පේරාදෙණිය සරසවියේ කණිෂ්ඨ – ජ්‍යෙෂ්ඨ සිසුන් ගැටේ.
Editor
2 years ago
Share:
පේරාදෙණිය සරසවියේ කණිෂ්ඨ – ජ්‍යෙෂ්ඨ සිසුන් ගැටේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනෙකු විසින් කණිෂ්ඨ සිසුන් 09 දෙනෙකුට සිදු කළ පහර දීමක් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පරිපාලනය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඉන්ජිනේරු සහ කලා අධ්‍යයන අංශයේ කණිෂ්ඨ සිසුන් 09 දෙනෙකුටයි පසුගියදා මෙම පහරදීම සිදු කර ඇත්තේ.

විශ්ව විද්‍යාලය තුළ සහ නේවාසිකාගාර පරිශ‍්‍රය තුළ මෙම පහරදීම සිදු කර ඇති අතර නවක වදය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required