/
/
title icon
සුනාමියට අදට වසර 18 යි – 9.25 ට විනාඩි දෙකක නිහැඬියාවක්.
සුනාමියට අදට වසර 18 යි – 9.25 ට විනාඩි දෙකක නිහැඬියාවක්.
Editor
2 years ago
Share:
සුනාමියට අදට වසර 18 යි – 9.25 ට විනාඩි දෙකක නිහැඬියාවක්.

ශ්‍රී ලංකාවාසීන් ඇතුළු විශාල පිරිසකට දිවි අහිමි කළ සුනාමි ව්‍යවසනය සිදුවී අදට වසර 18 ක් සපිරෙනවා.

සුනාමි ව්‍යසනයෙන් හා අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය ජනතාව සිහිපත් කිරීම සඳහා සෑම වර්ෂයකම දෙසැම්බර් 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස ප‍්‍රකාශයට පත් කර අති අතර, ඒ අනුව පෙරවරු 9යි 25 සිට පෙරවරු 9යි 27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම ඊට සමගාමීව දිස්ත්‍රික් මට්ටමේ සර්ව ආගමික වතාවත් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required