/
/
title icon හිටපු ජනපති ගෝඨා, පවුලේ සමාජිකයින් සමඟ කටුනායකින් විදෙස් රටකට.
හිටපු ජනපති ගෝඨා, පවුලේ සමාජිකයින් සමඟ කටුනායකින් විදෙස් රටකට.
Editor
1 year ago
Share:
හිටපු ජනපති ගෝඨා, පවුලේ සමාජිකයින් සමඟ කටුනායකින් විදෙස් රටකට.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා. ගුවන් තොටුපළ සන්නස වාර්තාකරු සඳහන් කළේ ඊයේ අළුයම 2.55 ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 649 දරණ යානයෙන් හිටපු ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ, පුත‍්‍රයා, ලේලිය මෙන්ම මිනිබිරියද මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය බවයි.

ඩුබායි බලා පිටත්ව ගිය හිටපු ජනාධිපතිවරයා ඇතුළු පවුලේ සාමාජිකයින් ඇමරිකා එක්සත් ජනපදය වෙත යාමට නියමිත බවටයි වාර්තා පළ වූයේ.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්ව සුගීෂ්වර බණ්ඩාර ප‍්‍රකාශ කළේ ඔහු ඇමරිකාව බලා පිටත්ව නොගිය බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required