/
/
title icon විදුලි ඇමති වෘත්තීය සමිති හමුවීමට සැරසේ.
විදුලි ඇමති වෘත්තීය සමිති හමුවීමට සැරසේ.
Editor
1 year ago
Share:
විදුලි ඇමති වෘත්තීය සමිති හමුවීමට සැරසේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති හමුවනවා.

ඒ, විදුලි ජනන කටයුතු, පිරිවැය, විදුලි ගාස්තු මෙන්ම විදුලිබල මණ්ඩලයේ අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායී.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required