/
/
title icon උත්සව සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැන සිහිකැඳවීමක්.
උත්සව සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැන සිහිකැඳවීමක්.
Editor
1 year ago
Share:
උත්සව සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැන සිහිකැඳවීමක්.

උත්සව සමයේදී කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් අවම මට්ටමක පවත්වා ගැනීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ අතට අත දීම්, වැළඳ ගැනීම් හැකි තරම් සීමා කරන ලෙසයි.

මේ වනවිටත් චීනයෙන් දෛනිකව කොරෝනා ආසාදිතයින් සැලකිය යුතු ප‍්‍රමාණයක් වාර්තා වන අතර, තම රටට ඇතුළු වීමේදී රටවල් 05 ක් සඳහා ලබන මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කොරෝනා පරීක්ෂණය සිදු කිරීම අනිවාර්ය කර තිබෙනවා.

ඒ අනුව චීනය, හොංකොං, ජපානය, දකුණු කොරියාව, සිංගප්පූරුව සහ තායිලන්තයේ සිට ඉන්දියාවට පැමිණෙන්නන් මෙලෙස කොරෝනා පරීක්ෂණ සිදු කිරීම අනිවාර්ය වනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required