/
/
title icon
වාහන පැවරීමෙන් බිලියන 07 ක ආදායමක්.
වාහන පැවරීමෙන් බිලියන 07 ක ආදායමක්.
Editor
2 years ago
Share:
වාහන පැවරීමෙන් බිලියන 07 ක ආදායමක්.

වාහන පැවරීමේදී වාර්ෂිකව රුපියල් බිලියන 7 ක ආදායමක් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවට ලැබෙන බව එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසනවා.

කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඉදිරියේදී චිප් එක සහිත රියදුරු බලපත‍්‍රය වෙනුවට කිව් ආර් කේතය සහිත රියදුරු බලපත‍්‍රයක් හඳුන්වා දෙන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required