/
/
title icon ජගත් සංවිධානය චීනයෙන් කොරෝනා ගැන සත්‍ය තොරතුරු ඉල්ලයි.
ජගත් සංවිධානය චීනයෙන් කොරෝනා ගැන සත්‍ය තොරතුරු ඉල්ලයි.
Editor
1 year ago
Share:
ජගත් සංවිධානය චීනයෙන් කොරෝනා ගැන සත්‍ය තොරතුරු ඉල්ලයි.

චීනයේ පවතින කොරෝනා තත්වය පිළිබඳව සත්‍ය තොරතුරු ප‍්‍රකාශයට පත් කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය එරට සෞඛ්‍ය බලධාරීන්ට දැනුම්දී තිබෙනවා.

කොරෝනා නීති ලිහිල් කිරීමත් සමඟ චීනය පුරා කොරෝනා රෝගීන්ගේ ඉහළ යෑමක් දක්නට ලැබුණු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

ඒ අනුව මියයන සහ දැඩි සත්කාර ඒකකවලට ඇතුළු කරන පුද්ගලයන් පිළිබඳව නිල තොරතුරු ප‍්‍රකාශයට පත් කරන ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය එරට සෞඛ්‍ය බලධාරීන්ට දැනුම්දී ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required