වාණිජ බැංකුවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට අපහසුතා පවතින පුද්ගලයන්ට සහන සැළසීමේ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ කියා සිටියේ ණය ලබාගත් පුද්ගලයන් ඉල්ලූම් කරන ආකාරයකට ණය ගෙවීමේ පහසුකම් සැළසීමට පියවර ගන්නා බවයි.