/
/
title icon බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය.
බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය.
Editor
1 year ago
Share:
බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය.

මිල පාලනය කිරීමේ අරමුණින් බිත්තර ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ පැවැත්වුණා.

බිත්තර ආනයන කිරීමෙන් පාරිභෝගිකයාට සහනයක් මෙන්ම රට තුළ පවතින බිත්තර මාෆියාව බිඳ දැමීමට හැකි බවයි සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ ලේකම් අනුර මාරසිංහ සඳහන් කළේ.

කෙසේ වෙතත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක කියා සිටියේ බිත්තර ආනයනය තුළින් එම කර්මාන්තය සම්පූර්ණයෙන් කඩා වැටෙන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required