ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්ෂයට අඩු බැංකු පොලී ආදායම රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, එම බද්ධ හේතුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පත්වන අපහසුතා සැළකිල්ලට ගනිමින්.
මේ අතර, පසුගිය වසරේදී ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 44 දශම 8කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.
එමෙන්ම, රුපියල යූරෝවලට සාපේක්ෂව සියයට 38 දශම 6 කින්ද , ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 36 යි දශම 4කින්ද අවප්‍රමාණය වී ඇති බවයි එම දත්ත මගින් අනාවරණය කළේ.