විදේශිකයින් හට කැනඩාවේ දේපල මිලදී ගැනීම වසර දෙකක කාලයකට අත්හිටුවීමට කැනේඩියානු රජය තීරණය කර තිබෙනවා.
දරාගත නොහැකි මට්ටමක් දක්වා නිවාස මිල ගණන් ඉහළ යාමත් සමග දේපල මිලදී ගැනීම අධෛර්යමත් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.