
වසර දෙකකට පසු ෆැසෙට්ස් ශ‍්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ ප‍්‍රදර්ශනය එළඹෙන 7 වනදා සිට 9 වනදා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතයි.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ‍්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසිනුයි මෙය සංවිධාන කර ඇත්තේ.