/
/
title icon කුහරයක සිරවූ වියට්නාම දරුවා මරුට.
කුහරයක සිරවූ වියට්නාම දරුවා මරුට.
Editor
1 year ago
Share:
කුහරයක සිරවූ වියට්නාම දරුවා මරුට.

වියට්නාමයේ කොන්ක්‍රීට් වැඩබිමක ගැඹුරු කුහරයක් වෙත ඇද වැටී එහි සිරවී සිටි 10 හැවිරිදි දරුවෙකු දින පහකට පසු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

තායි ලී හෝ නාම් නැමති මෙම දරුවා මිතුරන් පිරිසක් සමඟ පසුගිය 31 වනදා මෙම වැඩබිමට පැමිණ ඇත්තේ ලෝහ කැබලි රැස් කිරීම සඳහායි.

අනතුරින් පැය බාගයක් තුළ දරුවා බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ ද එය දුෂ්කර වී තිබුණේ, කුහරයේ පළල සෙන්ටිමීටර් 25ක පමණ ඉතා පටු එකක් වීම හේතුවෙන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required