අත්‍යවශ්‍යය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට සහ අනිද්දා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කළේ හෙට රාත්‍රී 10 සිට ඉරිදා පස්වරු 04 දක්වා මෙම ජල කප්පාදුව සිදුකරන බවයි.
ඒ අනුව කොළඹ 01, 02 , 03, 04, 07, 09, 10 සහ 11 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.