/
/
title icon අපේක්ෂා රෝහලේ ඖෂධ හිඟය හේතුවෙන් රෝගීන් අපහසුතාවක.
අපේක්ෂා රෝහලේ ඖෂධ හිඟය හේතුවෙන් රෝගීන් අපහසුතාවක.
Editor
1 year ago
Share:
අපේක්ෂා රෝහලේ ඖෂධ හිඟය හේතුවෙන් රෝගීන් අපහසුතාවක.

මහරගම අපේක්ෂා රෝහල තුළ පිළිකා නාශක ඇතුළු ඖෂධ වර්ග කිහිපයක දැඩි හිඟයක් පවතින බව වාර්තා වනවා.

සමස්ත ලංකා හෙද සංගමයේ මහරගම ශාඛාවේ සභාපති ගාමිණි ගුණරත්න කියා සිටියේ දෛනිකව පැමිණෙන රෝගීන් බොහෝ පිරිසක් ඖෂධ නොමැතිකමින් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required