/
/
title icon
ඉන්දු – ශ‍්‍රී ලංකා තීරණාත්මක විස්සයි විස්ස ගැටුම අද.
ඉන්දු – ශ‍්‍රී ලංකා තීරණාත්මක විස්සයි විස්ස ගැටුම අද.
Editor
2 years ago
Share:
ඉන්දු – ශ‍්‍රී ලංකා තීරණාත්මක විස්සයි විස්ස ගැටුම අද.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරඟය අද ඉන්දියාවේ රාජ්කෝට් හිදී පැවැත්වෙනවා.

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී හතට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරඟය ඉන්දියාව ජයගත් අතර, දෙවන විස්සයි විස්ස තරඟය ජයගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ඒ අනුව තරඟාවලියේ ජයග්‍රහණය හිමිකර ගැනීම සඳහා මෙම තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required