/
/
title icon
ශීත කාලගුණය මේ මස අවසන් වන තුරු.
ශීත කාලගුණය මේ මස අවසන් වන තුරු.
Editor
2 years ago
Share:
ශීත කාලගුණය මේ මස අවසන් වන තුරු.

දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වන අළුයම් කාලයේ පවතින ශීත කාලගුණ තත්වය මේ මස අවසන් වන තෙක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අප කළ විමසීමකදී එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මේ බව කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required