ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ 03 වන තරගය අද කේරලයේ – තිරුවානන්දපුරම් හිදී පැවැත්වෙනවා.
මේ වනවිටත් දෙකට බිංදුවක් ලෙස ඉන්දීය කණ්ඩායම තරගාවලිය ජයගෙන අවසන්.