/
/
title icon චීනයෙන්, ජනපති රනිල්ට ලිපියක්.
චීනයෙන්, ජනපති රනිල්ට ලිපියක්.
Editor
1 year ago
Share:
චීනයෙන්, ජනපති රනිල්ට ලිපියක්.

දිවයිනට පැමිණි චීන ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චෙන් ෂෝ ඇතුළු පිරිස ඊයේ පස්වරුවේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ හමු වී සාකච්ඡුාවක නිරත වී තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීනයේ සහය අපේකෂාවෙන් සිටින බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ.

එසේම, මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළේ එම නියෝජිත පිරිස චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ලිපියක්ද ජනාධිපතිවරයාට භාරදුන් බවයි.

චීන කොමියුනිස්ට් පක්ෂ සභාපතිවරයාගේ, ශ‍්‍රී ලංකා චාරිකාව සඳහා අවශ්‍ය කටයුතු සොයා බැලීම සඳහායි එරට ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චෙන් ෂෝ ඇතුළු 06 දෙනෙකුගෙන් යුතු ¥ත පිරිස ඊයේ දිවයිනට පැමිණියේ. එම ¥ත පිරිස ලබන 18 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required