/
/
title icon LPL පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය අනිවාර්යයි.
LPL පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය අනිවාර්යයි.
Editor
1 year ago
Share:
LPL පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය අනිවාර්යයි.

ලබන වසරේ එල්.පී.එල් තරඟාවලිය පවත්වන්නේ නම් ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය අනිවාර්යෙන් ලබාගත යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

මෙතෙක් එම තරඟාවලිය ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව පවත්වා ඇති බවයි ක්‍රීඩා හා යෞවන කටයුතු සංවර්ධනය පිළිබඳ ඒකාබද්ධ ප‍්‍රවේශය, අනුරාධපුර දිස්ත්‍රික්කයට හදුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු කියා සිටියේ.

පසුගිය එල්පීඑල් තරඟාවලිය අයෝජකයෙකු විසින් සිදුකළ බැවින් කඩාකප්පල් කළ නොහැකි නිසා, ඒ් ආකාරයට පැවැත්වීමට අවස්ථාව ලබාදුන් බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required