/
/
title icon ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට එන පිරිස වැඩි වෙයි.
ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට එන පිරිස වැඩි වෙයි.
Editor
1 year ago
Share:
ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට එන පිරිස වැඩි වෙයි.

වැට් ඇතුළු බදු ඉහළ නැංවීමත් සමඟ පෞද්ගලික රෝහල් ගාස්තු හා ඖෂධ මිල ඉහළ යාම මෙන්ම රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ප‍්‍රතිකාර සඳහා රජයේ රෝහල් වෙත පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය ප‍්‍රකාශක චමිල් විජේසිංහ සඳහන් කළේ, රජයේ රෝහල් වල බාහිර ප‍්‍රතිකාර ඒකක සහ සායන වලට පැමිණෙන රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා වුවද, ඔවුන්ට අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදීම වෙනුවෙන් ප‍්‍රමාණවත් ඖෂධ රෝහල් තුළ නොමැති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required