/
/
title icon
නාමයෝජනා භාරදීමෙන් පසු දේශපාලන පක්ෂ අද මැතිවරණ කොමිසමට.
නාමයෝජනා භාරදීමෙන් පසු දේශපාලන පක්ෂ අද මැතිවරණ කොමිසමට.
Editor
2 years ago
Share:
නාමයෝජනා භාරදීමෙන් පසු දේශපාලන පක්ෂ අද මැතිවරණ කොමිසමට.

පළාත් පාලන ඡන්ද විමසීමට නාමයෝජනා ඉදිරිපත් කළ සියළු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

නාම යෝජනා භාරගැනීමෙන් පසු මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ නියෝජිතයන් මුණ ගැසෙන පළමු අවස්ථාව මෙයයි. පෙරවරු 10ට පැවැත්වෙන මෙම හමුවේ දී මැතිවරණය සම්බන්ධයෙන් දැනට මතුව ඇති ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්කිරීමට ලබාදුන් කාලය ඊයේ මධ්‍යම රාත‍්‍රී 12 න් අවසන් වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required