/
/
title icon
තංගල්ලේ සංචාරක හෝටලයකදී යුවළක් දිවි නසා ගනී.
තංගල්ලේ සංචාරක හෝටලයකදී යුවළක් දිවි නසා ගනී.
Editor
2 years ago
Share:
තංගල්ලේ සංචාරක හෝටලයකදී යුවළක් දිවි නසා ගනී.

තංගල්ල සංචාරක හෝටලයක් තුළ ගෙල වැළලාගෙන මියගිය බවට සැකකෙරෙන තරුණ යුවලකගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම හෝටලේම සේවයේ නිරත තරුණයෙකු සහ අම්බලන්තොට ප‍්‍රදේශයේ පදිංචි තරුණියක් බවයි පොලිසිය සඳහන් කළේ. අදාළ තරුණයා ඊයේ රාත‍්‍රියේ ත‍්‍රිරෝද රථයකින් මෙම තරුණිය හෝටලය වෙත රැගෙනවිත් තිබෙනවා.

ඔවුන් ඊයේ රාත‍්‍රියේ මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවටයි මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required