/
/
title icon
ඉන්දියාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට.
ඉන්දියාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට.
Editor
2 years ago
Share:
ඉන්දියාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට.

අයි.සී.සී. එක්දින ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව සමඟ පැවති එක්දින තරඟාවලිවලදී පූර්ණ තරඟාවලි ජයක් වාර්තා කිරීමත් සමඟයි.

එහි දෙවන ස්ථානයේ එංගලන්තයත්, තුන්වන ස්ථානයේ ඕස්ට්‍රේලියාවත් පසුවනවා. ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 08 වන ස්ථානයේයි.

මේ අතර, එක්දින ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට ඉන්දීය පිතිකරු ෂුබ්මන් ගිල් මෙන්ම ඉන්දීය නායක රෝහිත් ෂර්මාද සමත්ව තිබෙනවා.

ෂුබ්මන් ගිල් එක්දින ශ්‍රේණිගත කිරීම්වල 06 වන ස්ථානය දක්වාත් රෝහිත් ෂර්මා 09 වන ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required