/
/
title icon
රසායනාගාර පරීක්ෂණ ප‍්‍රමාදයි – අවයව බද්ද කිරීමටත් බාධා.
රසායනාගාර පරීක්ෂණ ප‍්‍රමාදයි – අවයව බද්ද කිරීමටත් බාධා.
Editor
2 years ago
Share:
රසායනාගාර පරීක්ෂණ ප‍්‍රමාදයි – අවයව බද්ද කිරීමටත් බාධා.

අත්‍යාවශ්‍ය රසායනාගාර පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පහසුකම් නොමැතිවීමෙන්, මේ වනවිට අවයව බද්ධ කිරීම් අඩාල වී ඇති බව වාර්තා වනවා. මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ මෙන්ම, මාලිගාවත්ත වකුගඩු රෝහලේ රෝගීන් රැසක් දුෂ්කරතාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

අදාළ රෝහල්වල ඇතැම් රසායනාගාර පරීක්ෂණ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් සහ නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් සිදුකෙරෙන අතර, මේ වනවිට ඒවායේ බොහෝ රසායනාගාර සේවා අඩපණ වී ඇති බවයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පෙන්වා දෙන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required