/
/
title icon
තුන්වන කාර්තුවේ රජයේ සේවකයන්ට වැඩිපුර දීමනාවක් – ජනපති රනිල්.
තුන්වන කාර්තුවේ රජයේ සේවකයන්ට වැඩිපුර දීමනාවක් – ජනපති රනිල්.
Editor
2 years ago
Share:
තුන්වන කාර්තුවේ රජයේ සේවකයන්ට වැඩිපුර දීමනාවක් – ජනපති රනිල්.

අනුරාධපුර මහා විහාරයේ කැණීම් කටයුතු සහ සංරක්ෂණය පිළිබඳ විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ට ශ‍්‍රී සන්නස්පත‍්‍ර පිළිගැන්වීම වෙනුවෙන් ඊයේ පස්වරුවේ ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් අභියස පැවති පුණ්‍යෝත්සවය අමතමින්.

රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට පැමිණේ නම් මේ වසරේ තුන්වන කාර්තුවේදී රජයේ සේවකයන්ට වැඩිපුර දීමනාවක් ලබාදීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required