/
/
title icon
ATM කාඩ්පත් ජාවාරමක් කුරුණෑගලින්.
ATM කාඩ්පත් ජාවාරමක් කුරුණෑගලින්.
Editor
2 years ago
Share:
ATM කාඩ්පත් ජාවාරමක් කුරුණෑගලින්.

කුරුණෑගල නගරයේ පිහිටි බැංකුවල ඒ.ටී.එම්. යන්ත‍්‍ර අසළ රැඳී සිටිමින් පුද්ගලයින් රවටා ඔවුන්ගේ කාඩ්පත්වල රහස් අංක ලබාගෙන ඒ.ටී.එම්. කාඩ්පත් මාරු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ, කොටිකාපල ප‍්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු ඒ.ටී.එම්. කාඩ්පත් හයක් සමඟ ඊයේ අත්අඩංගුවට ගැනීමත් සමඟයි.

මොහු කුරුණෑගල නගරයේ පිහිටි බැංකුවල ඒ.ටී.එම්. යන්ත‍්‍ර අසළ රැඳී සිටිමින් මුදල් තැන්පත් කිරීමට සහ මුදල් ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින් රවටා මෙම ජාවාරම සිදුකරන බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required