/
/
title icon
බිත්තර නිසා රජයේ පශු වෛද්‍යවරුන් වැඩ වැරුමක.
බිත්තර නිසා රජයේ පශු වෛද්‍යවරුන් වැඩ වැරුමක.
Editor
2 years ago
Share:
බිත්තර නිසා රජයේ පශු වෛද්‍යවරුන් වැඩ වැරුමක.

රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ලෙඩ නිවාඩු දමා වර්ජනයක නිරත වනවා. එහි සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි සඳහන් කළේ රාජ්‍ය නිලධාරීන්ට අනිසි ලෙස බලපෑම් කරමින් කුරුළු උණ සහිත රටවලින් බිත්තර ආනයනය සඳහා රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මෙම සංකේත වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි.

කෙසේ වෙතත්, සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ ලේකම් අනුර මාරසිංහ කියා සිටියේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව බිත්තරයක නිෂ්පාදන විියදම සම්බන්ධයෙන් කරන ගණනය කිරීම් නිවැරදි නොවන බවයි. ඒ හේතුවෙන් බිත්තර මිල සම්බන්ධයෙන් ගැටළුවක් නිර්මාණය වී ඇති බවද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු පසුගියදා සඳහන් කළේ සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු පසු බිත්තර ආනයනය කරන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required