/
/
title icon
මාර්තුවේ පොල් ගැන සුබ ආරංචියක්.
මාර්තුවේ පොල් ගැන සුබ ආරංචියක්.
Editor
2 years ago
Share:
මාර්තුවේ පොල් ගැන සුබ ආරංචියක්.

වෙළඳපළේ ඉහළ ගොස් ඇති පොල් මිල එළෙඹෙන මාර්තු මාසයේ සිට අඩු වනු ඇති බව පොල් පර්යේෂණායතනය පවසනවා.

මේ වනවිට වෙළඳපළේ පොල් ගෙඩියක මිල රුපියල් 130 දක්වා ඉහළ ගොස් ඇත්තේ පොල් ආශ්‍රිත නිෂ්පාදනවල මිල ඉහළ යාම හා පොල් ඵලදාව අඩුවීම හේතුවෙන්.

කෙසේ වෙතත්, එළඹෙන මාර්තු මාසයේ වෙළඳපළට පොල්ගෙඩි මිලියන 600 ක් පමණ ලැබීමට නියමිත බවත්, එමගින් පොල් මිල අඩුවනු ඇති බවත් පොල් පර්යේෂණායතනය සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required