/
/
title icon
පොදුරද මඩුළු මහ ලේකම් පැට්‍රීෂියා දිවයිනට.
පොදුරද මඩුළු මහ ලේකම් පැට්‍රීෂියා දිවයිනට.
Editor
2 years ago
Share:
පොදුරද මඩුළු මහ ලේකම් පැට්‍රීෂියා දිවයිනට.

නිදහස් උත්සවයට සහභාගිවීම සහ මෙරට නිල සංචාරයක් සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් දිවයිනට පැමිණ තිබෙනවා.

ඊයේ පස්වරුවේ එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් ඇය මෙරටට පැමිණි බවයි ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

එම පිරිස පිළිගැනීම සඳහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required