
වසර දෙකක කාලසීමාවක් තුළ මධ්‍යම හා දිගුකාලීන ණය පිරියම් පිළිබඳව ශ‍්‍රී ලංකාව සමඟ මිත‍්‍රශීලී එකඟත්වයකට චීන එක්සිම් බැංකුව එකඟ බව, එරට විදේශ අමාත්‍යාංශය තහවුරු කළා.
ණය සහන සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව කළ ඉල්ලීම් සළකා බලා චීනය පසුගියදා වසර දෙකක පිරියම් කාලයකට එකඟවීමට සූදානම් බව සඳහන් කර තිබුණා.