/
/
title icon
අපස්මාරය, වකුගඩු හා පිළිකා ඖෂධ රැසක හිඟයක්.
අපස්මාරය, වකුගඩු හා පිළිකා ඖෂධ රැසක හිඟයක්.
Editor
2 years ago
Share:
අපස්මාරය, වකුගඩු හා පිළිකා ඖෂධ රැසක හිඟයක්.

රෝහල්වල තවදුරටත් අපස්මාරය, වකුගඩු බද්ධ කිරීම, ඇදුම රෝගය මෙන්ම පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ සහ එන්තත් වර්ග රැසක හිඟයක් පවතින බව රජයේ ඖෂධවේදින්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් අතුල අමරසේන කියා සිටියේ රිජ්වේ ආර්යා ළමා රෝහල, අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ රෝහල් රැසක මෙම ඖෂධ හිඟව පවතින බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required