
ශ‍්‍රී ලංකාවේ නිල සංචිත පසුගිය දෙසැම්බරයට සාපේක්ෂව ජනවාරි මාසයේදී ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය දෙසැම්බරයේ ඇමරිකානු ඩොලර් මිලියන 1,898 ක් ලෙස පැවති නිල සංචිතය ජනවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 2,120 ක් ලෙස සටහන් වන බවයි ශ‍්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.