
දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්, අද මැතිවරණ කොමිසන් සභාවට කැඳවා තිබෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපති නිතීඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කටයුතු දැනුවත් කිරීම සඳහා මෙම පිරිස කැඳවා ඇති බවයි.
මෙහිදී පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව අවශ්‍ය මූලිික කටයුතු පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡා කෙරෙනු ඇති.