/
/
title icon
UNITED MOTORS සහ ජපානයේ MITSUBISHI සබඳතා තවදුරටත්.
UNITED MOTORS සහ ජපානයේ MITSUBISHI සබඳතා තවදුරටත්.
Editor
2 years ago
Share:
UNITED MOTORS සහ ජපානයේ MITSUBISHI සබඳතා තවදුරටත්.

ශ්‍රී ලංකාවේ මිට්ෂුබිෂි වාහන බෙදා හරින්නා වන යුනයිටඩ් මෝර්ටස් සමාගම සහ ජපානයේ මිට්ෂුබිෂී මෝටර්ස් කෝපරේෂන් සමාගම අතර සබඳතා බාධාවකින් තොරව ක්‍රියාත්මක බව යුනැයිටඩ් මෝර්ටස් සමාගම නිවේදනය කළා.

ඒ අනුව තම සමාගම මිට්ෂුබිෂී සමාගම සමඟ වන කටයුතු අඛණ්ඩව නියෝජනය කරන බවට පාරිභෝගිකයන්ට සහතික වන බවයි යුනයිටඩ් මෝටර්ස් සමාගම ප‍්‍රකාශ කළේ.

ජපානයේ මිට්ෂුබිෂී සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අවසන් කළ බවට පළවන ප‍්‍රචාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙම සමාගම මේ බව කියා සිටියා.

ඒ අනුව මිට්ෂුබිෂී මෝටර් රථ, අමතර කොටස් සහ අලෙවියෙන් පසු සේවා සුපුරුදු පරිදි ක්‍රියාත්මක බවයි ඔවුන් සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required