/
/
title icon
පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් අත්අඩංගුවට.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් අත්අඩංගුවට.
Editor
2 years ago
Share:
පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් අත්අඩංගුවට.

අධිකරණ නියෝග නොතකා අධි ආරක්ෂිත කලාපයකට පිවිස විරෝධතාවයේ නිරතවීම ඇතුළු චෝදනා මත පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු 18 දෙනෙකු ඊයේ යාපනයේදී අත්අඩංගුවට ගැණුනා.

ඒ අදාළ ප‍්‍රදේශයේ විරෝධතා නොපවත්වන ලෙසට අධිකරණ නියෝගයක් පනවා තිබියදී කලහකාරිව කටයුතු කිරීම හේතුවෙන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required