/
/
title icon
අම්පිටියේ සුමන හිමියන්ට වෙඩි ප‍්‍රහාරයක්.
අම්පිටියේ සුමන හිමියන්ට වෙඩි ප‍්‍රහාරයක්.
Editor
2 years ago
Share:
අම්පිටියේ සුමන හිමියන්ට වෙඩි ප‍්‍රහාරයක්.

මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමන හිමියන් වැඩ වසන විහාරස්ථානයට වෙඩි ප‍්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ වී තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකු අද අළුයම මෙම වෙඩි ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. වෙඩි ප‍්‍රහාරය එල්ලවන අවස්ථාවේ උන්වහන්සේ විහාරස්ථානයේ රැඳී සිට තිබෙනවා.

කෙසේ වෙතත්, වෙඩි ප‍්‍රහාරයෙන් උන්වන්සේට කිසිදු හානියක් සිදුවී නැහැ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required