/
/
title icon
මත්කුඩු අලෙවියෙන් මොරටුව වාර්තා අතරට.
මත්කුඩු අලෙවියෙන් මොරටුව වාර්තා අතරට.
Editor
2 years ago
Share:
මත්කුඩු අලෙවියෙන් මොරටුව වාර්තා අතරට.

මොරටුව ප‍්‍රදේශයේ පමණක් දිනකට රුපියල් එක්කෝටි විසි ලක්ෂයක හෙරොයින් අලෙවි වන බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් මුදාගැනීමේ අරමුණින් බස්නාහිර පළාතේ ක‍්‍රියාත්මක සවිය ප‍්‍රජාපාදක වැඩසටහනකට ඊයේ මොරටුව ප‍්‍රදේශයේදී එක්වෙමින්.

මේ අතර, පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් මේ වසරේ ගතවූ කාලසීමාව තුළ රුපියල් මිලියන 28 ක මත්කුඩු සිය භාරයට ගෙන තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required