
පන්දු වාර විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ තරග දෙකම ජයග‍්‍රහණය කිරීම හේතුවෙන්, ඔවුන් පළමු කාණ්ඩයේ ප‍්‍රථම ස්ථානයට පැමිණ තිබෙනවා. එහි දෙවන ස්ථානයේ ඕස්ට්‍රේලියාව පසුවන අතර, දෙවන කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇත්තේ එංගලන්ත කාන්තා කණ්ඩායමයි.
ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු වාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සහභාගිවන තුන්වන තරගය ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැත්වෙනවා.
එම තරගය ලබන 16 වනදා ජීකිව්බෙර්හා හිදී පැවැත්වෙන අතර, එය ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් පස්වරු 6.30 යි.