/
/
title icon
වියළි මිරිස් නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර.
වියළි මිරිස් නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර.
Editor
2 years ago
Share:
වියළි මිරිස් නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර.

මෙම වසරේදී දේශීය වියලි මිරිස් නිෂ්පාදනය සියයට 25 කින් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ වනවිට බදුල්ල දිස්ත‍්‍රික්කයේ ගොවීන් 300 කට වැඩි පිරිසක් අක්කර 150 ක භූමි ප‍්‍රමාණයක මිරිස් වගා කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ වෙනුවෙන් කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් එක් ගොවියෙකු සඳහා නැවත අය කර නොගන්නා මුදලක් වශයෙන් රුපියල් ලක්ෂ 10 ක වටිනාකමකින් යුත් උපකරණ සහ තාක්ෂණික ක‍්‍රම ආධාර වශයෙන් ලබාදී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required