/
/
title icon
ගුරුවරුන් 30,000 ක හිඟයක්.
ගුරුවරුන් 30,000 ක හිඟයක්.
Editor
2 years ago
Share:
ගුරුවරුන් 30,000 ක හිඟයක්.

දිවයින පුරා පිහිටි රජයේ පාසල්වල ගුරුවරුන් 30,000 ක පමණ හිඟයක් පවතින බව ලංකා ගුරු සංගමය පවසනවා.

විද්‍යා පීඨ පුහුණුව ලැබූ 8,000 ක් පමණ ඉන් පිටව ගොස් ඇතත්, ඔවුන් පාසල් වෙත නිසි පරිදි යොමු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට සැළසුමක් නොමැති බවයි එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required