/
/
title icon
ගල් වංගෙඩියක් 10,000/= යි.
ගල් වංගෙඩියක් 10,000/= යි.
Editor
2 years ago
Share:
ගල් වංගෙඩියක් 10,000/= යි.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ගල්වඩු කර්මාන්තයේ නිරත නිෂ්පාදනකරුවන් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

බද්දේගම – වැලිවිටිය – දිවිතුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීමැඩුම ප‍්‍රදේශය ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ ගල්වඩු කර්මාන්තයටයි. තාක්ෂණික මෙවලම් ඇතුළු නිෂ්පාදන අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා සිය නිෂ්පාදනවල මිලද ඉහළ දමා ඇති බවයි ගල්වඩු කර්මාන්තයේ නිරත කර්මාන්තකරුවන් සඳහන් කළේ.

අද වනවිට ගලින් නිමනූ වංගෙඩියක මිල රුපියල් 10,000 දක්වාත් මිරිස් ඇඹරුම් ගලක මිල රුපියල් 8,000 දක්වා ඉහළ ගොස් ඇති බව ඔවුන් පෙන්වා දුන්නා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required