/
/
title icon
ණය ගැන IMF විශේෂ සාකච්ඡාවක්.
ණය ගැන IMF විශේෂ සාකච්ඡාවක්.
Editor
2 years ago
Share:
ණය ගැන IMF විශේෂ සාකච්ඡාවක්.

ශ්‍රී ලංකාව ඇතුළු ණය අපේක්ෂා කරන රටවල සහභාගීත්වයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ සාකච්ඡාවක් මම සතියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලබන 17 වන දා Zoom තාක්ෂණය ඔස්සේ එය පැවැත්වෙන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේ.

මේ සඳහා ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, චීනය සහ ඉන්දියාව ඇතුළු ණය ලබාදෙන පාර්ශව කිහිපයක්ද එක්වීමට නියමිතව තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required