/
/
title icon
බදු ප්‍රතිපත්තියට විරෝධය පා ක්ෂේත්‍ර රැසක වෘත්තීයවේදීන් මාර්තු 1 වැනිදා සංකේත වැඩ වැරුමක.
බදු ප්‍රතිපත්තියට විරෝධය පා ක්ෂේත්‍ර රැසක වෘත්තීයවේදීන් මාර්තු 1 වැනිදා සංකේත වැඩ වැරුමක.
Editor
2 years ago
Share:
බදු ප්‍රතිපත්තියට විරෝධය පා ක්ෂේත්‍ර රැසක වෘත්තීයවේදීන් මාර්තු 1 වැනිදා සංකේත වැඩ වැරුමක.

රජයේ බදු ප‍්‍රතිපත්තිය සහ විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව ඛනිජ තෙල්, වරාය, ජල, විදුලි මෙන්ම වෘත්තියවේදීන් ලබන මස 1 වනදා සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වෘත්තිය වේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව සහ තෙල්, වරාය, විදුලි, ජල ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණේ සාකච්ඡාවක් ඊයේ කොළඹදී පැවැත්වුණා. එහිදී සංකේත වැඩවර්ජනයට පෙර ලබන 22 වැනිදා කළු සතියක් ප‍්‍රකාශයට පත් කිරීමටයි තීරණය වී ඇත්තේ.

සංකේත වැඩවර්ජනයට වෛද්‍ය, ඉංජිනේරු, විශ්විද්‍යාල ආචාර්ය සංගම්වල මෙන්ම බැංකු වෘත්තිය සමිතිද සහය පළ කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required