/
/
title icon
මහා ශිව රාත්‍රිය අදයි.
මහා ශිව රාත්‍රිය අදයි.
Editor
2 years ago
Share:
මහා ශිව රාත්‍රිය අදයි.

ශිව දෙවියන්ට පූජෝපහාර කිරීම සැමරෙන මහා ශිව රාත‍්‍රී දිනය අදට යෙදී තිබෙනවා.

ශිව දෙවියන්, මහා බ‍්‍රහ්මයා සහ විෂ්ණු අතර බලය උරගා බැලූ මහා ශිව රාත‍්‍රී දිනය, ශිව දෙවියන් පාර්වතී දෙවඟන හා විවාහ වූ දිනය ලෙස ද සැලකෙනවා.

ඒ නිමිත්තෙන් ලොව පුරා හින්දු බැතිමතුන් පුද පූජා පවත්වන්නේ උපවාසය පෙරටු කර ගනිමින්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required