/
/
title icon
මුහුදේ අලුත් සම්පතක් ගැන පර්යේෂණ.
මුහුදේ අලුත් සම්පතක් ගැන පර්යේෂණ.
Editor
2 years ago
Share:
මුහුදේ අලුත් සම්පතක් ගැන පර්යේෂණ.

දකුණු දිග වෙරළ තීරයේ කලමැටිය – උස්සන්ගොඩ, හම්බන්තොට දක්වා ඇති වටිනා පාෂණ වර්ගයක් වන ගානට් නිධියක් සම්බන්ධයෙන් ජාතික ජලජ සම්පත් පර්යේෂණ ආයතනය හෙවත් නාරා ආයතනය නව පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා. වසරක් තුළ අදාළ පර්යේෂණ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කමල් තෙන්නකෝන් සඳහන් කළේ.

මෙරට සතුව ඉහළ වටිනාකමකින් යුතු ඛනිජ සම්පත් පැවතිය ද ආර්ථික දියුණුව සඳහා එම ඛනිජ සම්පත් නිසි ලෙස ප‍්‍රයෝජනයට නොගන්නා බව ද්‍රව්‍ය ඉංජිනේරු හා තාක්ෂණික ව්‍යවසායකත්ව ආයතනයේ අධ්‍යක්ෂ සහ නැනෝ තාක්ෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය ප‍්‍රසංග ගයනාත් මන්තිලක ප‍්‍රකාශ කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required