/
/
title icon
රාජ්‍ය සේවකයන්ට දීමනාවක් ?
රාජ්‍ය සේවකයන්ට දීමනාවක් ?
Editor
2 years ago
Share:
රාජ්‍ය සේවකයන්ට දීමනාවක් ?

මේ වසර අවසන් වනවිට රජයේ සේවකයින්ට කිසියම් දීමනාවක් ලබාදීම කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required