/
/
title icon
දෙමටගොඩින් හමු වූ පරිප්පුවාගේ කඩු.
දෙමටගොඩින් හමු වූ පරිප්පුවාගේ කඩු.
Editor
2 years ago
Share:
දෙමටගොඩින් හමු වූ පරිප්පුවාගේ කඩු.

දෙමටගොඩ – ධර්මාරාම පාර, කාලිපුල්ලවත්ත ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබූ කඩු 13ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බවට කොළඹ අපරාධ කොට්ඨාසයට  ලද තොරතුරකට අනුවයි අදාළ නිවස පරික්ෂාවට ලක්කර ඇත්තේ.

මෙම කඩු සමඟ නිවෙස් හිමියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිසියට ප‍්‍රකාශ කර ඇත්තේ තම මිත‍්‍රයෙකු විසින් අදාළ තියුණු ආයුධ යළි රැගෙන යන පොරොන්දුව මත නිවසේ තබාගන්නා ලෙස කළ ඉල්ලීමකට අනුව ඒවා ළඟ තබාගත් බවයි.

කෙසේ වෙතත්, මෙම කඩු තොගය පරිප්පුවා නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුට අයත් බවට පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required