
පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරු 9යි 30ට රැස්වෙනවා. එහිදී තේ මණ්ඩල පනත යටතේ ගැසට් පත‍්‍රවල පළ කළ නියෝග 4ක් සහ සමාගම් පනත යටතේ පළකළ නියෝගයක් විවාදයට ගැනෙනු ඇති.
අනතුරුව පස්වරු 5හේ සිට 5යි 30 දක්වා රජය ගෙන එනු ලබන කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.